Covid 19

කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු පැන ගොස් කොළඹ වරායේ සැගවෙයි.

කොරෝනා ආසාදිත යැයි තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට රැගෙන යාමට නියමිතව සිටි වරාය සේවකයන් දෙදෙනෙක් නිවෙස්වලින් පැනගොස් වරාය පරිශ‍්‍රයේ සැඟවී සිට තිබේ.

ඔවුන් එහිදී සොයාගත් පසු නැවතත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර ඔවුන් දෙදෙනා ද වන බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා රැගෙන යන තෙක් නිවෙස් වල ආරක්ෂිතව රඳවනු ලැබ සිටියදී ඔවුන් මෙසේ පැන ගොස් ඇතැයිද ඔහු කියා සිටියේය.

Related posts

21 වන කොරෝනා මරණය මහරින්

colombotoday

අවුරුදු 2ට වැඩි කොවිඩ් ආසාදිත දරුවන්ට නිවසේදීම ප්‍රතිකාර

colombotoday

බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයි

colombotoday

වැලිමඩ ලොතරැයි වෙළෙන්ඳෙකුට කොවිඩ්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 638ක්

colombotoday

යාපනය පොලිසියේ නිලධාරීන් 20කට කොරෝනා

colombotoday