Colombo Today Local News

8වෙනිදා විවාදය ගැන ඒකාබද්ධය – ද්‍රවිඩ සන්ධානය එක මතයක..

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය පෙබරවාරි 08 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එයට සූදානමින් සිටියද, ඒකාබද්ධ විපක්‍ෂය සහ දෙමළ ජාතික සන්ධානය එදිනට සහභාගි නොවීමට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වේ.

පෙබරවාරි 07 වැනිදා මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට නියමිත බැවින් එදිනට පෙර මෙම විවාදය පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ අදහස වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ අදහස වන්නේ මැතිවරණ සමයක් බැවින් 08 වැනිදා වන විට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් ගෙන්වා ගැනීමේ අපහසුතාවක් මතුවිය හැකි බවයි.

Ada.lk

Related posts

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

හිටපු සැරයන් අල්ලස් චෝදනාවලින් නිදහස්

Admin

මහර ගැටුම : රැඳවියන්ගේ සිරුරු ආදාහනයට නියෝග

colombotoday

පොලිස් ලොක්කෝ අගමැති හමුවෙති !

colombotoday

සතියට වැඩ කරන වේලාව වැඩි කර දවස් ගණන අඩු කරන්න යෝජනාවක්

colombotoday

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කරයි

Admin