Colombo Today Local News

ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසයි.

www.immigration.gov.lk වෙබ් අඩවිය හරහා එසේ දිනයක් වෙන්කරගත හැකිය.

මෙරට පවතින කොවිඩ් -19 තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

තවම විපක්ෂ නායක මමයි – සම්බන්ධන්

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණය

colombotoday

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

colombotoday

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

colombotoday

රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගන්න වරෙන්තු අවශ්‍ය නෑ. වරෙන්තු නිකුත්කිරීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් කියයි

colombotoday

මැත් වීමේ සම අයිතිය ඉල්ලා සිනමා නිළියකුත් උසාවි යයි

colombotoday