Colombo Today Local News

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

1_pope-g

එළැඹෙන නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ආසියානු රදගුරු සමුළුව වෙනුවෙන් රජය රුපියල් මිලියන 10ක මුදලක් ඊයේ (29) අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් වෙත පරිත්‍යාග කර තිබේ.

අගරදගුරු නිල නිවසේදී මෙම පරිත්‍යාගය සිදුකිරීමේ අවස්ථාවට මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ සංචාරක සංවර්ධන, ක්‍රිස්තියානි ආගමික කටයුතු සහ ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරුන් සහභාගී වී ඇත.

නොවැම්බර් මස 28 දා සිට දෙසැම්බර් මස 04 දා දක්වා මීගමුවේදී පැවැත්වෙන මෙම සමුළුව සඳහා කලාපය නියෝජනය කරමින් රදගුරුවරුන් 150කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය.

Related posts

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday

අරසඩි ග්‍රාමසේවා වසම හුදකලා කෙරේ.

colombotoday

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

තුර්කියේ හමුදා කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන අගමැති සතුට පලකරයි!

colombotoday

“එජාප නායකතුමා රාජපක්ෂලාගේ ලණු කන්නේ නෑ.. 2020 දක්වා ප්‍රධාන මැතිවරණ නෑ” – ඇමති චම්පික

colombotoday

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday