Colombo Today Local News

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

nimal heluwen

දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති තනතුරු 54ක් සදහා කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහ නියෝජ්‍ය ඇමතිවරයාගේ දේශපාලන හිතවතුන් පිරිසක් බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවට , සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සංගමය චෝදනා කරනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ, ඇමතිවරුන් සමග දේශපාලනය කිරීම එකම නිර්නායකය ලෙස සලකා බදුල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල දේශපාලන හිතවතුන්ගේ තෝරා ගත් නාම ලේඛනයක් ප්‍රවාහන අමාත්‍යාංශය මගින් මේ වන විටත් දුම්රිය දෙපාර්තමේන්තුවට අනුමත කර එවා ඇති බවයි.

Related posts

MCC ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක මම මොහොතක් ඉන්නෑ- විමල්

colombotoday

අනියම් මිනීමැරීමේ චෝදනා යටතේ ලිට්‍රෝ සභාපති ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

දඹුල්ලේ සහන මල්ල බෙදන්න ගිය ග්‍රාම නිලධාරීවරයෙකුට ප්‍රහාරයක්

colombotoday

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද වීමසීම අද

Admin

සේවක තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

colombotoday

වෘත්තීය නීතිඥ දිවියේ වසර 50ක් සම්පූර්ණ කළ ජනපතිට ’’අභිනන්දන’’සම්මානයක්

Admin