Colombo Today Local News

(Video) මානුෂීය මෙහෙයුම ගැන මෙතෙක් නොකී මානුෂීය කතාවක් විජයග්‍රහණයේ නියමුවා හෙළි කරයි

gotabhaya r3

රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කොළඹ 07 සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සංවිධානය කරතිබූ “විරුවනි ඔබ සුරැකීමෙට අප සූදානම්” උත්සව සභාව අමතමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ දේශනයක් සිදු කළේය.

මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් රණවිරුවන්, බුද්ධි අංශ සිදුකළ සුවිශේෂී මෙහෙවරත්, යුද්ධයෙන් පසු සංහිදියාව ගොඩනැගීම සදහා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල හා වත්මන් රජය සංහිදියාව නමින්, රණවිරුවන් ලැබූ ජයග්‍රහණය ආපසුහරවමින් සිදුකරන ක්‍රියාදාමය පිළිබදව රාජපක්ෂ මහතා එහිදී සංවේදී ලෙස අදහස් පලකළේය.

Related posts

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

colombotoday

ඩිජිටල්කරණයට ප්‍රවේශවීමට සෑම පුද්ගලයෙකුටම අවකාශ තිබිය යුතුයි – ජනපති

Admin

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ජනපති මන්දිරය අසලට කඩා වදී

colombotoday

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

බලහරුව වැවේ මළ සිරුරක්

Admin

ව්‍යවස්ථාව හදන හැටි කියන්න ස්වීස්/දකුණු අප්‍රිකා ෆෙඩරල් විශේෂඥ කමිටුවක් එයි!

colombotoday