Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථාව හදන හැටි කියන්න ස්වීස්/දකුණු අප්‍රිකා ෆෙඩරල් විශේෂඥ කමිටුවක් එයි!

ct 1256

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සදහා ස්වීට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකානු ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබද විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සහභාගී වීමට නියමිත බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවි වාර්තාකර තිබේ.

ස්විට්සර්ලන්තයේ priperk විශ්ව විද්‍යාලයේ ෆෙඩරල් අධ්‍යාපන පීඨයේ මහාචාර්ය ඊවා මාරියා, මහාචාර්ය මාකෙට්ඩි සහ දකුණු අප්‍රිකාවේ Western Cape විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේෂෝ ස්වේට්ලර් යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අංශයේ විද්වතුන් අදාල කමිටුවට නියෝජනය කරන බව සදහන්.

රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් අදාල කමිටුව උපදෙස් ලබාදීමේ කටයුතුවල නිරතවීමට නියමිත බවද එම වෙබ් අඩවි වැඩිදුරටත් පවසයි.

Related posts

අයවැය ප්‍රකාශය : රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් දියුණු කිරීමට මිලියන 100ක්

Admin

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

කෝට්ටේ නව නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්

colombotoday

අනුරධපුර ජේතවනාරාම ස්ථූපයේ යළිත් පැළුම් 2 ක්

colombotoday

වැලි කියුබ් එකේ මිලටත් පළමු දා සිටි වෙනසක් වෙයි !

colombotoday

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday