Colombo Today Local NewsNew Constitution

ව්‍යවස්ථාව හදන හැටි කියන්න ස්වීස්/දකුණු අප්‍රිකා ෆෙඩරල් විශේෂඥ කමිටුවක් එයි!

ct 1256

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සදහා ස්වීට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකානු ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබද විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් සහභාගී වීමට නියමිත බව දෙමළ මාධ්‍ය වෙබ් අඩවි වාර්තාකර තිබේ.

ස්විට්සර්ලන්තයේ priperk විශ්ව විද්‍යාලයේ ෆෙඩරල් අධ්‍යාපන පීඨයේ මහාචාර්ය ඊවා මාරියා, මහාචාර්ය මාකෙට්ඩි සහ දකුණු අප්‍රිකාවේ Western Cape විශ්ව විද්‍යාලයේ මහාචාර්ය දේෂෝ ස්වේට්ලර් යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අංශයේ විද්වතුන් අදාල කමිටුවට නියෝජනය කරන බව සදහන්.

රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් අදාල කමිටුව උපදෙස් ලබාදීමේ කටයුතුවල නිරතවීමට නියමිත බවද එම වෙබ් අඩවි වැඩිදුරටත් පවසයි.

Related posts

කෙසෙල්වත්තේ දිනුකගේ සමීපතමයින් දෙදෙනෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

colombotoday

කළු ඉරිදා දේව මෙහෙයට කුරාන රැගෙන පැමිණි මුස්ලිම් කත අත්අඩංගුවට

colombotoday

විදුලි කප්පාදුව දිගටම – විනාඩි 20කින් පමණක් අඩු කරයි

Admin

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

Admin

එක්නැලිගොඩ ඝාතනයට සැක හමුදා සාමාජිකයින් 9 දෙනා යළි රිමාන්ඩ්

colombotoday

“කලබල වෙන්න එපා.. ගිය ආණ්ඩුවේ දූෂිතයන් හිරේ දානවා” – ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා අස්සේ අමරවීර පරණ කතාවම කියයි

colombotoday