Colombo Today Local News

අද විදුලිය කැපෙන හැටි මෙන්න

අද (06) දිනයේත් පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

එමෙන්ම CC කලාපයේ පැය 2 1/2 ක කාලයක් පෙරවරු 6 සිට පෙරවරු 8.30 ක්වා විදුලිය විසන්ධි කෙරෙන අතර M N O X Y Z යන කලාප සඳහා පෙරවරු 5.30 සිට පැය 03 ක කාලයක් විදුලිය විසන්ධි වන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ.

Related posts

අලුත් පක්ෂයට යෝජනා 13.000 ක්.. පක්ෂ ව්‍යවස්ථාව 30 වැනිදා එළියට

colombotoday

“මහින්දගේ කාලේ නිධන් හෑරුවේ මාධ්‍යටත් කොලේ වහලා“ – සජිත් කියයි

colombotoday

ආණ්ඩුව අපේ, අපි තමයි දැන් මණ්ඩලේ පාලනය කරන්නේ

Admin

ඈවරයි, දෑවරයි… සතොසත් විකුණන්න යයි!

colombotoday

ජනපති හදිසියේම රාජිතගේ වැඩ බලන්න යයි…

colombotoday

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

colombotoday