Colombo Today Local News

2021 මෛත්‍රී නැවතත් ජනපති කරනවා.. මහින්දට, චන්ද්‍රිකාට ආය ජනපතිකම් බෑ

duminda dissanayake

2021 ජනපතිවරණයෙන් අපේ බලාපොරොත්තුව මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා කිරිම බව ඇමැති දුමින්ද දිසානායක මහතා පානදුර ශ්‍රිලනිප කාර්යාලයේ දී අද (13) පැවසුවේය.

‘2021 දී මහින්ද රාජපක්ෂට හෝ චන්ද්‍රිකා කුමාරතුංගට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් නැහැ.’ දිසානායක මහතා කීවේය.

Related posts

පවිත්‍රාට රත්නපුරෙන් මනාප ලක්ෂ 2ක්

colombotoday

තෙල්දෙණියේ සිදුවීමෙන් මියගිය පුද්ගලයාගේ නිවසට ඥානසාර හිමි වඩිති.

colombotoday

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ… පළමු තැන් දිනූ හපන්නු මෙන්න…

colombotoday

සීවලී හිමි සොයා මැරයන් පන්සලට කඩා පනිති. සාමනේර හිමිනමකට දරුණු ලෙස පහරදී පලා යයි

colombotoday

මොරගහකන්ද ජලාශයට ජලය පිරවීම සුබ මොහොතින් ඇරඹේ

colombotoday

මේ වසරේ උද්ධමනය ඉහළ ගිහින් !

colombotoday