Colombo Today Local News

අගෝස්තු මාසයේදී සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක්

ඉදිරි මාස කිහිපය සඳහා වන සංශෝධිත හා අන්තර්කාලීන අයවැයක් අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ වන විට අමාත්‍යංශ මට්ටමින් අයවැය ප්‍රතිශෝධනය කර සංඛ්‍යා කටයුතු අවසන් කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (26)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

“ජනාධිපතිවරයා ඉල්ලා අස්වුවහොත් රට තවත් අරාජික වෙනවා”

colombotoday

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මැතිවරණ කොමිසමට අවසර

Admin

අතුරු සම්මත ගිණුම හෙට පාර්ලිමේන්තුවට…

colombotoday

දඹුල්ලේ සියලු පාසල් හෙට සිට සතියකට වැසේ

colombotoday

ආණමඩුවේ තරුණයාට තුන්වෙනි වරටත් කොරෝනා හැදුනේ කොහොමද?

colombotoday