Colombo Today Local News

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීමට සාකච්ඡා

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මුව ආවරණ යළි අනිවාර්ය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (25)දින පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ලගේ ප්‍රධානත්වයෙන් වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් එය පැවැත්වෙයි.

නව කොවිඩ් ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් මුව ආවරණ යළි අනිවාර්ය කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණි.

හිටපු සෞඛ්‍ය ඇමැති චන්න ජයසුමන විසින් කොවිඩ් තත්ත්වය සාමාන්‍ය වීමත් සමග මුව ආවරණ අනිවාර්ය කර තිබූ නියෝගය අවලංගු කරන ලදී.

Related posts

මුළු රටම ව්‍යසනයකට පත්ව තිබෙන්නේ, රජය ඥානසාර හිමිට ඇහුම්කන් නොදීම නිසා. ප්‍රධාන සංඝනායක උඩුගම ධම්මානන්ද හිමි

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

දකුණු මුහුදේ මසුන් මැරීම තහනම්!

colombotoday

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

Admin

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

colombotoday

රට පුරා ඉන්ධන හිගයක්…

colombotoday