Colombo Today Local News

ජනවාරියේ වැඩිකළ විදුලි ගාස්තු අඩුවෙයි?

ජනවාරි මාසයේදී විදුලි බිල සංශෝධනයක් සිදුකරන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව, විදුලි බිල සංශෝධනයේදී වැඩිකළ ගාස්තු ප්‍රමාණය අඩුකළ හැකි බව විදුලිබල මණ්ඩලය අමාත්‍යාංශය වෙත දැනුම්දී ඇති බව වාර්තාවෙයි.

වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවතීම හේතුවෙන් උපරිම ධාරිතාවයෙන් ජල විදුලිබලාගාර ක්‍රියාත්මක වීම නිසා මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

“ඒක මන්දිරයක් නෙවෙයි,බංකරයක්” රජ ගෙදර භූගත බංකරය ගැන හිටපු ජනපති පහදයි.

colombotoday

කාලගුණයේ සතුටුදායක වෙනසක්

Admin

බාලවයස්කාර දැරිය අපයෝජන කළ විශේෂඥ වෛද්‍යවරයෙකුත් අත්අඩංගුවට

colombotoday

කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක රාජකීය විද්‍යාලය ඉදිරිපිට යකා නටයි !!

colombotoday

තිදරු මව සහේට ගෙන දියණියන් දෙදෙනෙකු අපයෝජනය කරලා. – වසර 25කට පසු යුක්තිය ඉෂ්ඨ වේ. ළමා නිවාසයේ සිටි එක් දැරියක් දැන් නීතිඥවරියක්.

colombotoday

කැබිනට් අනුමැතිය හිමිවෙයි… ගෑස් මිල රු. 190කින් ඉහළට…

colombotoday