Covid 19

තවත් කොවිඩ් ආසාදිත රැඳවියන් 42 ක් හදුනා ගනී

ගතවූ පැය 24 තුළ බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 45 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් තිදෙනෙකු නිලධාරීන් බවයි.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන මුළු කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4169කි.

ඉන් වැඩිම ආසාදිතයින් පිරිස වන ආසාදිතයින් 874 දෙනා වාර්තාවී ඇත්තේ, වැලිකඩ බන්ධනාගාරයෙනි.

සෙසු ආසාදිතයින් පිරිස මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 839 දෙනෙක්,මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 798 දෙනෙක්,කොළඹ රිමාන්ඩ බන්ධනාගාරයෙන් 417 දෙනෙක්, සහ මීගමුව බන්ධනාගාරයෙන් 334 දෙනෙක් ලෙස වාර්තා වෙති.

Related posts

මෙරට ඉංග්‍රීසි පුවත්පතක මාද්‍යවේදියෙකුටත් කොරෝනා – පාර්ලිමේන්තුවටත් ගිහින්

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

ඊයේ මරණයට පත්වූ රෝගියාට කොවිඩ් ඇතැයි සොයාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි

colombotoday

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday