Colombo Today Local News

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කෙරේ

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය තවත් සති තුනකින් දීර්ඝ කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනූව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

අදාළ කාර්ය සාධක බලකායේ නිල කාලය පසුගිය මැයි 27 වැනිදායින් අවසන් විය.

ඒ අනුව එම කාර්ය සාධක බලකායේ කාර්යයන් අවසන් කිරීම සඳහා තවත් සති තුනක් ලබාදී තිබේ.

Related posts

හරීන්ගේ ලේකම් පොහොට්ටුවට එක්වේ

colombotoday

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

Admin

ඉන්දියානු ගිලන් රථ සේවය පළමු පියවර තබයි.. අපි දිනුවා කියා ඇමති හර්ෂ හඩාවැටෙයි !

colombotoday

කිඹුලා ඇළේ ගුණා ගේ මත්ද්‍රව්‍ය මෙහෙයුම්කරු සුරේෂ් ගේ ගෝලයෙක් සමග මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

colombotoday

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

Admin

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ළිඳකින් හමු වෙයි

Admin