Colombo Today Local News

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

ක්‍රීඩා තරග පාවාදීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක 25 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (15)දින නියෝග කර තිබේ.

සැකකරුට ඇප ලබා දුනහොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ හැකි බවට පැමිණිල්ල කළ ඉල්ලීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

Related posts

ජනතාවගේ මුදලින් දැන්වීම් දමා ජනතාව රවටන ආණ්ඩුව

colombotoday

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday

2024 අයවැයෙන් ජනතාවට ටින් එකක්

Admin

රවිට, නවීන්ට,අර්ජුනට තනතුරු නොදීම නිසා එජාපයේ අභ්‍යන්තර බෙදීමක්.

colombotoday

සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද නිදහස් කරයි

Admin

“ඕන කෙනෙකුට උතුරු නැගෙනහිර වන්දනාවේ යන්න පුළුවන් වටපිටාවක් හදලයි තියන්නේ“ – ආරක්ෂක ලේකම්

colombotoday