Colombo Today Local News

21ට කැබිනට් අනුමැතිය

21 වන ව්‍යස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත අද (20)දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවත් ඒ සඳහා එහිදී අනුමැතිය හිමි වූ බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

එය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේය.

එමෙන්ම 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සහ අධිකරණ අමාත්‍යවරයාට ස්තූතිය හිමිවන බවද අදාළ පණිවුඩය මගින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

Related posts

සෞඛ්‍ය කාර්යමණ්ඩල කොවිඩ් වෛරසයට ගොදුරුවීමේ ප්‍රවණතාවයක්.

colombotoday

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක – GMOA

colombotoday

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

Admin

රටට අවශ්‍ය “වියත් මග“ නෙවෙයි.. මහින්ද යටපත් කරගෙන ඉදිරියට පැමිණීමට කිසිවෙකුට ඉඩ දෙන්නෑ..

colombotoday

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin