Colombo Today Local News

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

කටුනායක සිට ගමන් ආරම්භ කරන මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් රථ, ජා – ඇළ – කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සහ මාර්ග අංක 240/3 කටුනායක – මීගමුව සාමාන්‍ය සේවා බස් රථ සිය වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03)දින අවසන් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පවසයි.

බත්තරමුල්ල මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ “රන්මගපාය”හි පැවති සාකච්ඡාවක දී ඇති වූ එකගතා මත මෙම වර්ජනය අවසන් කර තිබේ.

එහිදී මාර්ග ධාවන කළමනාකාරවරයා එම සේවා ස්ථානයෙන් ඉදිරි සති කීපය තුළ දී ඉවත් කිරීමටත්, අතුරු ගමන් වාර අත් හිටුවීමත් එකගතා ඇති වී ඇත.

Related posts

තබ්බෝව රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

Admin

ගෝටාගේ පාස්පෝට් ගැන කොළඹ අපරාධ කොට්ඨාශයෙන් පරීක්‍ෂණ ඇරඹේ..

colombotoday

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday

ජවිපෙ 20ට එරෙහිව ගම්මන්පිල අධිකරණයට…

colombotoday

රොහින්ග්‍යා ගැටළුව ගැන රවුෆ් හකීම් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි..

colombotoday

පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ ඒකක 2ක් ස්ථාපිත කරයි

colombotoday