Colombo Today Local News

මාර්ග අංක 187 – 188 බස් වර්ජනය අවසන්

කටුනායක සිට ගමන් ආරම්භ කරන මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ – කොටුව අතර ධාවනය වන සුඛෝපභෝගී සහ සාමාන්‍ය බස් රථ, ජා – ඇළ – කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම – කොටුව සහ මාර්ග අංක 240/3 කටුනායක – මීගමුව සාමාන්‍ය සේවා බස් රථ සිය වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03)දින අවසන් කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පවසයි.

බත්තරමුල්ල මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ “රන්මගපාය”හි පැවති සාකච්ඡාවක දී ඇති වූ එකගතා මත මෙම වර්ජනය අවසන් කර තිබේ.

එහිදී මාර්ග ධාවන කළමනාකාරවරයා එම සේවා ස්ථානයෙන් ඉදිරි සති කීපය තුළ දී ඉවත් කිරීමටත්, අතුරු ගමන් වාර අත් හිටුවීමත් එකගතා ඇති වී ඇත.

Related posts

පොහොට්ටුවේ හිටපු පළාත් පාලන ප්‍රධානීන් නායකයින් හමුවෙයි

Admin

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

Admin

බක් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් හෙට කතානායකට

colombotoday

බඳින තුවක්කුවක් පත්තුවී අයෙක් මරු දකී

colombotoday

රටම බලාසිටි ඓතිහාසික තීන්දුව අද හවස 4ට

colombotoday