Colombo Today Local News

බක් පුර පසළොස්වක පොහොය අදයි

සිදුහත් කුමරුන්ට ගිහිගෙය කළ කිරීමට හේතුවූ සතර පෙර නිමිතිවලින් පළමු නිමිත්ත වන මහල්ලෙකු දර්ශනය වූයේ අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය වූ නාගදීපයට වැඩම කිරීම සිදුවුයේ අද වැනි බක් පුර පසලොස්වක පොහෝ දිනකදී ය.

චූලෝදර, මහෝදර නාරජුන් අතර මිණි පළඟක අයිතිය අරභයා ඇති වූ සටන මැඩපැවැත්වීමට බුන්වන්සේ ලක්දිවට වැඩම කළ බව සාසන ඉතිහාසයේ සඳහන් වේ.

බුදුන්ගේ දහම් අසා යුද වැදී සිටි නා රජුන් දෙදෙනා යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට එහිදී පූජා කළ බවද බෞද්ධ ඉතිහාසයේ දැක් වේ.

Related posts

සේරුවිල අහසේ බුදු රුවක් මැවේ – Video

colombotoday

පාසල් අධ්‍යාපනයට නොමිලේ බෙදන්න නිකුත් කළ පොත් අලෙවියට තියලා

colombotoday

අන්තරේ පා ගමනට පොලීසියෙන් ප්‍රහාර

Admin

මන්ත්‍රීවරුන්ගේ වාහන වලට පොලිසියෙන් අත් පිට මුදලට ඉන්ධන

colombotoday

ෆාම් තෙල් ආනනයට ඉඩදී පොල් තෙල් ආනයනය තහනම් කල කැකිල්ලේ තීන්දු

colombotoday

දුම්රිය ගමන්වාර 42ක් අවලංගු කිරීමේ තීරණය අත්හිටුවයි

Admin