Colombo Today Local News

රට වසා දැමීට කිසිදු තීරණයක් ගෙන නැහැ | පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ඉදිරි දින කිහිපය තුළ

රට වසා දැමීට කිසිදු තීරණයක් ගෙන නැතැයි කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුධ හමුදාපතිවරයා සදහන් කළේ පළාත් අතර සංචාරණ සීමා පැනවීමට ඉදිරි දින කිහිපය තුළ පියවර ගැනීමට සිදුවනු ඇති බවයි.

පළාත් අතර සංචරණ සීමා පැනවීමට පියවර ගත්තද, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට බාධාවක් නොමැති බව හමුදාපතිවරයා සදහන් කරයි.

එමෙන්ම හෙට සිට ත්‍රිවිධ හමුදාව යොදවා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටද තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් ‘සයිටම් විරෝධී‘ දොස්තරලායි.. ඔවුන් වහාම මර්ධනය කළ යුතුයි

colombotoday

පුංචි ඡන්දයට එන්නේ මහින්දගේ පක්ෂයකින්ම පමණයි.. අම්පාරේ පුංචි මන්ත්‍රීන් තීන්දුවකට එයි

colombotoday

ඇමැති පවුල්වලට හොර රහසේ එන්නත ලබා දෙනවා

colombotoday

යුද්ධය නිමාවෙන් පසු මුල්වරට A9 වැසේ.. මග අහුරා විරෝධතා !

colombotoday

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

colombotoday

කතක් නිවස තුළ මරා දාලා…

Admin