Colombo Today Local News

ගෑස් ඉල්ලා දෙහිවලින් ගාලුපාර අවහිර කරයි

ගෑස් ඉල්ලා සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් දෙහිවල ප්‍රදේශයෙන් පාර අවහිර කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මේ හේතුවෙන් මැලිබන් හන්දියේ සිට කොළඹ දෙසට දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබේ.

Related posts

දිනයක් සහ වේලාවක් නැතිනම් පාස්පෝට් ගන්න එන්න එපා – ආගමන විගමන පාලක ජනරාල් දැනුම් දෙයි

Admin

ඇමරිකා තානාපතිනිය හා ජනපති අතර හමුවක්

colombotoday

නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පරීක්ෂාවට චීන විශේෂඥයෙක්

colombotoday

බෝගොල්ලාගම බිරිය හා දියණිය අධිකරණයට බාර වෙයි….

colombotoday

අඩු වුණු පෙට්‍රල් වැල නව මිල මෙන්න

colombotoday

චීනයෙන් පොලිසියට නිල ඇඳුම්

Admin