Colombo Today Local News

එජාපය පාර්ලිමේන්තුවේදී – ශ්‍රීලනිපය ජනපති නිල නිවසේදී වෙන වෙනම සාකච්ඡා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡාවක් සදහා මේ වන විට ජනාධිපති නිල නිවසට පැමිණ ඇත.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසු විශ්වාසභංගය ගැන අවසන් තීරණය ගැනීමට නියමිතය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අගමැතිවරයා සමග පාර්ලිමේන්තුවේදී සාකච්ඡා ආරම්භ කර ඇති බව පැවසේ.

Related posts

බේස්ලයින් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Admin

චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් රාජගිරියේ කාන්තාවන්ට ලිංගික හිංසන… සුරතල් සතුන්ටත් හිරිහැර….

colombotoday

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

සාම්පල 88කින් ආසාදිතයින් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6ක් හඳුනා ගැනේ

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යළි වැඩ ආරම්භයි

colombotoday