Colombo Today Local News

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් නෙරපයි

පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්‍ෂයක් ලෙස සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම තීරණයට පටහැණිව රජයේ අමාත්‍ය ධූරයක් ලබාගන්නා යම් මන්ත්‍රීවරයෙකු වේ නම්, ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ දරන සියලුම තනතුරුවලින් ඉවත්කළ යුතු යැයිද මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය වී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ එම නිවේදනය පහතින්,

Related posts

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

අල්ලන කුඩු කෝ..

Admin

පියාගේ මිටි පහරින් මරු දුටු තරුණයා

Admin

දින 7ක් වයසැති නිවුන්නු දරුවන් විසි පන්දාහට විකුණලා

Admin

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

colombotoday

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලය

colombotoday