Colombo Today Local News

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාට ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස කැදවා ඇති අතර ඒ අනුව එළැඹෙන 10 දා ඔහුට ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත.

කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තු පැවැත්වෙන දිනයක් බැවින් තමන් ඒ වෙනුවට වෙනත් දිනයක් ඉල්ලා සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළා.

පසුගිය දිනවල මහනුවර ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පුද්ගලයින් 353 දෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර, ඉන් පුද්ගලයින් 220 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.

Related posts

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

අශිෂ්ට ප්‍රකාශන තහනම් කිරීමට පනතක්

colombotoday

මහින්ද සමරසිංහගේ ශ්‍රීනිප සාමාජිකත්වය ද කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයද අහෝසි කරයි

colombotoday

73 වන ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව

colombotoday

2016 අලුත් වූ අංක 12ක් ඇති ඔබේ අලුත් හැදුනුම්පත් අංකය බලාගන්නේ මෙහෙමයි

colombotoday

රත්නපුරේ නාය යාමක්

colombotoday