Colombo Today Local News

ජූනි 13 රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

ජූනි 13 වන දා එනම් ලබන සඳුදා දිනය (පොසොන් පොහොය දිනට පෙර දිනය) රජයේ කාර්යාල සේවකයින් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ප්‍රවාහන ගැටලු සහ විදුලිය විසන්ධි කිරීම් ආදී ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ය.

කෙසේ වෙතත්, මෙම නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව ද එහි සඳහන් වේ.

Related posts

වීරසිංහම් ආනන්දසංගරීගේ පුතු කැනඩා අමාත්‍ය මණ්ඩලයට

Admin

ලංකාවටත් වනජීවී උමං මාර්ගයක්

Admin

ත්‍රස්ත මර්ධන පනත අ‍හෝසියි.. ජාතික ආරක්ෂක පනතටත් සංශෝධන එයි !

colombotoday

හෙට දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක්

colombotoday

රවූෆ් හකීම්, මනෝ ගනේෂන්, රිෂාද් බදුර්දීන් උප ජනාධිපති තනතුරු ඉල්ලයි !

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin