World

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැන ගිහින්

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පමණ පැනගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම බන්ධනාගාරයට තුවක්කුකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඉන් අනතුරුව සිරකරුවන් පැනගිය බවත් ය.

එම බන්ධනාගාර සංකීර්ණයේ පරිපාලන ගොඩනැගිල්ල ට පුපුරණ ද්‍රව්‍ය යොදා එය පුපුරුවා හැර තිබේ.

පැනගිය පිරිසෙන් 6 දෙනෙක් නැවත පැමිණ ඇති අතර තවත් 35 දෙනෙක් පැනයාම ප්‍රතික්ෂේප කර තිබුණි.

Related posts

උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයි

Admin

කාම්බෝජ විපක්ෂ නායකවරයා වසර 27ක් නිවාස අඩස්සියට

Admin

ඉන්දියාවේ නව කොරෝනා ප්‍රභේද 240ක් හදුනා ගනී

colombotoday

ජේඩ් පතලේ අනතුරින් පුද්ගලයන් 160ක් මියයි

colombotoday

පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා

Admin

කාබුල් නගරයේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ඝාතනය කරේ

colombotoday