World

බ්‍රිතාන්‍ය අසරණ කල නව කොවිඩ් ප්‍රභේදය

බ්‍රිතාන්‍යයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 60,000 ඉක්මවා තිබේ.

වසංගත ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු ඊයේ එරටින් ආසාදිතයන් 60,916 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය සහ ස්කොට්ලන්තය නව හුදකලා නීති හඳුන්වා දී ඇති අතර එරට වැසියන්ට නිවෙස්වලම ගතකරන ලෙස උපදෙස් ලබාදී තිබේ.

Related posts

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

ඉරානය කිලෝමීටර් 1700 ක් දුර යන අලුත් මිසයිලයක් අත්හදා බලයි

colombotoday

සෞදියෙන් තවත් කුරිරු දඬුවමක්.. තරුණයෙකුගේ හිසගසා කුරුසයේ තබා ඇණ ගැසීමට නියම කරයි

colombotoday

ඊයේ දින වැඩිම මරණ ගණන ඉන්දියාවෙන්

colombotoday

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

ණය සහ ආයෝජනවලින් බලය පතුරුවා රටක් අල්ලන චීන සැළසුම

colombotoday