Worldපකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප‍්‍රහාරයක් 5 March 20220176 Share0 පකිස්තානයේ සියා මුස්ලිම් පල්ලියක ඊයේ (4)දින පැවැති ආගමික මෙහෙයක් අතරතුර සිදුවූ බෝම්බ ප‍්‍රහාරයකින් බැතිමතුන් 56කට අධික පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පකිස්තානයේ වයඹ දිග නගරයේ පේෂාවර් හි මෙම මුස්ලිම් පල්ලිය පිහිටා ඇත.