Colombo Today Local News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ! නව පනතක් ගේනවා.. අගමැති නවසීලන්තයේදී කියයි

ranil wickramasinghe

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහි වීමේ නව පනතක් ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නවසීලන්තයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා එරට අගමැති ජෝන් කී සමග එක්ව පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියා.

නව ව්‍යවස්ථා සම්පාදන කාර්යයේ දී ශ‍්‍රී ලංකාව දැනට නවසීලන්තයේ සාර්ථකව ක‍්‍රියාත්මක වන මිශ‍්‍ර අනුපාත ක‍්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ.

Related posts

ජනපති කොමිසමේ හිටපු ලේකම් ඥානසාර හිමිගෙන් සමාව අයදියි !

colombotoday

MKDS අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවෙන් වැඩ 3කට රුපියල් කෝටි 8372ක ණයක්…

colombotoday

රාජිතට ඇප නෑ

colombotoday

විල්පත්තු ගිය මාධ්‍යවේදියෙකුට මුස්ලිම් පිරිසක් වටකරගෙන පහර දෙති

colombotoday

ඔක්සිජන් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

colombotoday