Colombo Today Local News

යුද හමුදාපතිට වසරක සේවා දිගුවක්


යුද හමුදාධිපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

අගෝස්තු මස 22 වැනිදා සිටි බලපැවැත්වෙන පරිදි මෙම සේවා දිගුව ලබා දී ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වන හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පසුගිය වසරේ පෙබරවාරි 22 දා ජනාධිපතිවරයා විසින් යුද හමුදාධිපති ධුරයට පත්කරනු ලැබීය.

Related posts

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් නෙරපයි

colombotoday

සාගර කාරියවසම් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට

colombotoday

“ආර්ථිකය අවුලෙන් අවුලට ගිහින්.. රටේ ණය ප්‍රමාණය අහන්න වෙන්නේ වයිමගෙන්” – විගණකාධිපති

colombotoday

ජොන්ස්ටන්ට යළි ඇප

colombotoday

හිරුණිකාගේ චරිත කතාවෙන් ඉරාජ් මියුසික් වීඩියෝවක් හදයි…!

colombotoday

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday