Colombo Today Local News

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

dilrukshi-wickremasinghe

ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අද දිනයේ නැවත වතාවත් නීතිපති දෙපාර්තමේන්තුයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස සිය රාජකාරි යලි ආරම්භ කර තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් පසුගියදා ඇය ඉල්ලා අස්වූ අතර ජනාධිපතිවරයා විසින් ඊයේ දිනයේදී ඇගේ ඉල්ලා අස්වීම පිළිගන්නා ලදි.

Related posts

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

බුද්ධි නිලධාරීන් අනතුරට ලක් කළ රථයේ රියදුරු තව දුරටත් රිමාන්ඩ්

colombotoday

ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරව සිටි තවත් පිරිසක් ගම්බිම්වලට

colombotoday

ශ්‍රී ලංකාවේ මීළග ජනපති ගෝඨාභයයි – Al Jazeera ලෝකෙටම කියයි

colombotoday

බලපත්‍ර නැති බස් රථ සොයා දීපව්‍යාප්ත වැටලීම්

Admin

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

Admin