Colombo Today Local News

ගහෙන් වැටිල මැරෙනවද? කරන්ට් වැදිල මැරෙනවද? ඉන්දියන් ගිලන් රථයට නගින්න පෙර දෙවරක් සිතන්න – GMOA

2016-08-11_100313

ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස නොමිලේ ලබා දි ඇති ගිලන් රථ සේවාවේ ගුණාත්මක භාවය අතිශයින්ම පහළ හා රොගීන්ගේ ජීවිත අවදානමට හෙළන තත්වයක තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මාධ්‍ය හමුවක් කැදවමින් එහි සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා, රජයේ නවක වෛද්‍යවරුන්ට පවා තනිව භාවිතා කිරීමට ඉඩ නොදෙන උපකරණ එම ගිලන් රථවල සවිකර ඇති බවත්, එම උපකරණ භාවිතා කිරීම සදහා ඉතාම ප්‍රාථමික මට්ටමේ පුහුණුව ලැබූ සේවකයන් යොදවා ඇති බවත්, එම නිසා එහි සේවාවන් ලබා ගන්නා රෝගීන්ගේ ජීවිත දැඩි අවධානමකට පත්වන බවත් පෙන්වා දුන්නේය.

එබැවින් අවධානම් සහගත ඉන්දියානු ගිලන් රථයට නැගීමට පෙර දෙවරක් සිතා බලන්නැයිද ඒ මහතා රෝගීන්ගෙන් ඉල්ලීමක් කරා.

Related posts

නීතිවිරෝධී ‘රටින් පිට ඊළාම් ආණ්ඩුව’ UN මානව හිමිකම් කවුන්සිලය පිළිගනී !

colombotoday

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සාමාජිකයන් පත් කරයි

Admin

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1804 දක්වා ඉහලට

colombotoday

කොල්ලුපිටියේ අනතුරින් විපතට පත්වූවන්ගේ පවුල් වලට ලක්ෂ 5ක වන්දියක්

Admin

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday