Colombo Today Local News

ඒකාබද්ධ විපක්ෂය කලු පටි බදී.. පාර්ලිමේන්තුව අත්හිටුවයි

අද පෙරවරු 11ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කටුයුතු හදිසියේ අත්හිටුවීමට කතානායක වරයා විසින් කටයුතු කරනු ලැබුවා. ඊට හේතුව වූයේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව මැදට පැමිණ විරෝධය දැක්වීමයි.

පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කර ඇති අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් ඔවුන් කළුපටි පැළදගෙන මෙලෙස විරෝධය දක්වයි.

Related posts

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

colombotoday

මැතිවරණ කොමිසම ආණ්ඩුවට ආදර ලිපි ලියනවා

Admin

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday

බැදුම්කර මහා වංචාකරුවා අර්ජුන්.. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් කමිටුවේ නිර්දේශ මෙන්න

colombotoday

ජනපති මෛත්‍රී අවසන් වරට ජාතිය අමතයි (LIVE)

colombotoday

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday