Colombo Today Local News

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

ltte-attak-malysian-sl-ambasador

ක්වාලාලාම්පූර් ගුවන්තොටුපළේදී පසුගියදා මැලේසියාවේ ශ්‍රි ලංකා තානාපතිවරයාට පහර දීම හ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධය පලකළ පිරිස අතර මෑතකදී මෙරට අත්අඩංගුවෙන් නිදහස් කරන ලද හිටපු කොටි සැකකරුවෙක් සිටි බව හිටපු මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ අදාල සිදුවීම්වලට සම්බන් වූ ‘කෙලෙයි මුහිලන්’ නම් පුද්ගලයා මෙරට ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටියදී රජය විසින් නිදහස් කරනු ලැබූ පුද්ගලයෙක් බවයි.

[fbvideo link=”https://www.facebook.com/nilanthikaluarachchiofficial/videos/1714923725437935/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Kuala Lumpur International Airport in Malaysia recently opposed those were against Sri Lanka and Ambassador to attack former President Mahinda Rajapaksa recently that former LTTE suspect who was arrested by the country’s former MP AHM Aswar said.

Related posts

අටුලුගම සංචරණයන් සෙවීමට හෙලිකොප්ටර් යානා

colombotoday

සහරාන් සමග සබඳතා පැවැත්වු පුද්ගලයෙක් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට

Admin

ජිවිත තුනක් අළුකළ කටුගස්තොට නිවසට ගිනිතැබුවේ කව්ද? පිළිස්නු මව හෙළිකරයි

colombotoday

යුද හමුදාවේ මස් ටෙන්ඩරය අවුරුදු 14ක්ම හිටපු ඇමති ෆීලික්ස්ට

colombotoday

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

පෙරේතකමට තවත් අල්ලගෙන නොසිටිය යුතුයි.. නායකත්වයේ වෙනසක් අවශ්‍යයි – සුජීව එළිපිටම කියයි [video]

colombotoday