Colombo Today Local News

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත්වූ ප්‍ර දේශයේ ගොවීන්ගේ කුඹුරු අක්කර 245ක් සී සෑම යුද හමුදාව විසින් පෙරේදා (08) ආරම්භ කෙරිණි.

මහ කන්නයේ ගොවීන්ගේ කුඹුරු සකස් කරදෙන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව යුද හමුදා බටහිර සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායමක් මෙම බිම් සකස්කර දීමට හමුදා සෙබළු 50 දෙනෙක් යොදවා ඇත.

245 acres of paddy farmers plowing the land area affected by the military who Kosgama SALA Army camp armory exploded yesterday (08) opening.

 

Related posts

හිටපු STF ප්‍රධානියා රිමාන්ඩ්.. චෝදනාව, වාහන අවභාවිතා

colombotoday

ඇමති දිලාන් නැවතත් එජාපයට ප්‍රසිද්ධියේ බැණ වදී (Video)

colombotoday

ජනපතිට බෑ… විල්පත්තුව බේරගන්න – පරිසර සංරක්ෂණ භාරය

colombotoday

“රුවන්ගේ රථගාය තවම සුව වෙලා නෑ… බැණුම් අහන්නේ මමයි” – ජනපති

colombotoday

ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ

colombotoday

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

Admin