Colombo Today Local News

සාලාවේ කුඹුරු වැඩට හමුදාව එයි (PHOTO)

කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත්වූ ප්‍ර දේශයේ ගොවීන්ගේ කුඹුරු අක්කර 245ක් සී සෑම යුද හමුදාව විසින් පෙරේදා (08) ආරම්භ කෙරිණි.

මහ කන්නයේ ගොවීන්ගේ කුඹුරු සකස් කරදෙන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුව යුද හමුදා බටහිර සේනා ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් හමුදා කණ්ඩායමක් මෙම බිම් සකස්කර දීමට හමුදා සෙබළු 50 දෙනෙක් යොදවා ඇත.

245 acres of paddy farmers plowing the land area affected by the military who Kosgama SALA Army camp armory exploded yesterday (08) opening.

 

Related posts

“ආපදා කලමනාකරණයට වෙන්කළ සොච්චම් මුදලත් ආණ්ඩුව කප්පාදු කරලා” – ජවිපෙ හෙළිකරයි

colombotoday

හිජාස් හිස්බුල්ලා ගෙදර යයි

colombotoday

රටපුරා මහ වැසි, තද සුළං… කාලගුණය පිළිබඳ “රතු නිවේදනයක්” නිකුත් කරයි

colombotoday

තවත් ප්‍රදේශ කීපියක් හුදකලා කරයි.

colombotoday

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday