Colombo Today Local News

අලුත් පක්ෂයක් හැදුවොත් දඩුවම් දෙනවලු ! මට අදාල නෑනේ… “අදාල නෑනේ” මහින්ද Version එක මෙන්න

mahinda rajapakshaනව පක්ෂයක් නිර්මාණය කිරීමේ කටයුත්ත තමාට අදාළ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මහතා බැලීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා රිෂාඩ් ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

colombotoday

කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්.. සිසුන් අටක් රෝහලේ !

colombotoday

ඇමතිවරුන්ට ඇත්තේ රථ ගායක් නොවේ නම් මෙන්න විසඳුමක් !

colombotoday

දකුණට සිංහ නාද උතුරට බලු කෙඳිරිලි | කොටි සැමරූ සුමන්තිරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඥානසාර හිමියෝ කියති.

colombotoday