Colombo Today Local News

කදුරට ජාතික පෙරමුණේ සහය මහින්දට

ඉදිරියේදි පැවැත්විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදි කදුරට ජාතික පෙරමුණ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සමන්විත සන්ධානයට පුර්ණ සහාය දක්වන බව එම පෙරමුණේ නායක ආචාර්ය රිෂි සෙන්දිල්රාජ් මහතා පවසයි.
ඒ මහතාගේ හැටන් නිවසේදි මාධ්‍ය වෙත මේ පිලිඳව වැඩි දුරටත් කරුනු දැක්වු රිෂි සෙන්දිල්රාජ් මහතා මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි පොදු ජන පෙරමුණ ශ්‍රිලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සංධානය ඇතුළු තවත් පක්ෂ කිපයක් සමග සන්ධානගතව තරග කරන බවත් එම සංධානයට කඳුරට ජනතා පෙරමුණද එක්වන අතර මෙම පාර්ලීමේන්තු මැතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මෙම සංධානය විශිෂ්ඨ ලෙස ජය ගන්නා බවත් පැවසීය.

Related posts

විමල්ගේ නිවසින් මල සිරුරක් මතුවේ

colombotoday

ශානි අබේසේකරගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

“රාජිතගේ අවිනීත ප්‍රකාශය රජයේ නිළ මතයද? වහා හෙළිකරනු…“ සරසවි ආචාර්යවරු ජනපතිට දන්වයි

colombotoday

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday

මෝටර් රථයක් පාලමක් අසලින් ගඟට පෙරළෙයි

Admin

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍ය‍යෙන් පිටුවහල් කරයි

Admin