Colombo Today Local News

කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් අත්අඩංගුවට. | ප්‍රධාන ජාවාරම්කරු සොයා විමර්ශන.

නීතිවිරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වූ රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු දුම්වැටි දෙලක්ෂ දොළොස් දහසක් සමඟ සැකකරුවන් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද(07) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 43, 42 සහ 49 හැවිරිදි පුද්ගලයන්ය.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉදිරි විමර්ශන සිදු කරයි.

Related posts

බොදු බල සේනාවෙන් කුරානය ඉගැන්වීමේ පංති

colombotoday

ප්‍රසන්න රණවීර සහ විමල් වීරවංස දෙදෙනාට පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කෙරේ

colombotoday

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday

සහන මිලට දෙනවනම් රුසියාවෙන් බොරතෙල් ගන්න සූදානම් – අලි සබ්රි

Admin

රණවිරුවන් වෙනුවෙන් අලුත් දේශපාලන පක්ෂයක් එයි !

colombotoday

පාර්ලිමේන්තුව ඉදිරිපිට මහින්දගේ සහ රනිල්ගේ අදාරකරුවෝ ගැටෙති

colombotoday