Colombo Today Local News

සටන් පාඨ නවතී.. එසවූ කොඩිවැල් පහත වැටේ.. පාද යාත්‍රාවෙන් හොරගොල්ල සමාධියට හරසර!

ds5554ජන සටන පාද යාත්‍රාව අද පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලින් ගමන් ගනිද්දී පිරිස එම ස්ථානයේ මදක් නැවතී නිශ්ශබ්ධතාවය පළකරමින් ගෞරවය පළකරනු දක්නට ලැබිණි.

බණ්ඩාරනාය සමාධියට ගල් ගැසීමට පාගමන් කරුවන් සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය චෝදනාවක් ඉදරිපත් කර තිබුණු අතරය ඒ අනුව සමාධිය වසා දමමින් පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.

කෙසේ වෙතත් පා ගමන එම ස්ථානය පසු කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිනියගේ චෝදනාවලට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

[fbvideo link=”https://www.facebook.com/newsalbum/videos/1041139332607487/” width=”600″ height=”400″ onlyvideo=”1″]

Related posts

පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය !

colombotoday

කඳාන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක ගින්නකින් අයෙක් මරුට

Admin

ගසකට බිලි වූ ජීවිතය

Admin

මීතොටමුල්ල පංසකූලයට වැඩමකළ ඥානසාර හිමි, ඇස් කන් ඇරෙන්න සිදුකල අනුශාසනාව: Videos

colombotoday

ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්

Admin

කෝටියක මාසික කුලියට ෆොන්සේකා ගොඩනැගිල්ලක් ගනී.. කැබිනට් අනුමැතියත් ලැබෙයි.. කෝටි 24ක අත්තිකාරමක් හිමිකරුට ගෙවන්නත් අවසර දෙයි

colombotoday