Colombo Today Local News

2015 ආණ්ඩු පෙරළියෙන් ජනතාව පැරදුණා.. ජවිපෙ කියයි

Nalinda jayatissa2015 දී සිදුවූ ආණ්ඩු පෙරළියෙන් ජනතාව යළිත් වරක් පරාජයට පත්වූ බවත්, ජයග්‍රහණය කර ඇත්තේ හවුල් ආණ්ඩුවේ දේශපාලඥයන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

විසි වසරක් පරාජිතව විපක්ෂයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත්ව සිටින නිසා ඔහු ජයග්‍රහණය කර ඇති බවත්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී සිටින නිසා ඔහුද ජය ලබා සිටින බවත් පවසන මන්‍ත්‍රීවරයා යහපාලනයට ජනවරම දුන් ජනතාව කිසිවක් නොමැතිව පරාජයට පත්ව සිටින බවද පවසයි.

Related posts

කුසුමලතා මහගමසේකර දිවියට සමුදෙයි

Admin

‘අතිබහුතරයක් ජනතාව ඉන්නෙ රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මේ රටට අවශ්‍යයි කියන ස්ථාවරයේ’ – සාගර කාරියවසම්

colombotoday

ආණ්ඩුවට පනින බියගුළු වැඩ මම කරන්නේ නෑ

Admin

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

colombotoday

යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී

colombotoday

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin