Colombo Today Local News

කොලොන්නාවේ පවුල් 18000ක් තවමත් අවතැන්.. ඔබේ උපකාර අවශ්‍යයි

kolonnawa flood

කොළොන්නාව ප්‍ර දේශයේ පවුල් 18000ක 940000ක පමණ පිරිසක් තම වාසස්තාන අහිමිව තවමත් අවතැන්ව සිටින බව වාර්තා වේ. නිවෙස්වලට කොටු වී සිටි බහුතරයක් ජනතාව මේ වන විට ඉන් ඉවත්කරගෙන ඇති අතර ඉතාමත් අපහසු ස්ථානවල රැදී සිටින්නන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වේ.

එම ජනතාවට පෙනඩෝල්, සිද්ධාලේප, අසමෝදගම්, මදුරු දගර, පැදුරු, තුවා, බෙට් ෂීට්, ඇදුම් පැළදුම්, දරුවන්ට පොත් පත් හා වෙනත් වියළි ආහාර ද්‍රව්‍ය ඉතා අවශ්‍යව ඇත.

මෙම ආධාර ලබා දීමට හැකිනම් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ නො.145 විහාර මාවත කොළොන්නාව යන ලිපියට ලබා දෙන මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා කාරුණිකව ඉල්ලා සිටියි.

ඔබට යම් පරිත්‍යාගයක් කිරීමට අවැසි නම්,
දුරකතන අංක – 0112 -533169/ 011-2572422/077 -3632025 අමතන්න

Related posts

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ -නීතිපති දැනුම් දෙයි

colombotoday

කීරි සම්බා 50කින්, සම්බා-නාඩු 15කින් යළි ඉහළ දමයි

colombotoday

සෙවණගල සීනි කම්හල යළිත් පෞද්ගලිකකරණය කිරීමට රජයේ සැලසුමක්

colombotoday

රවීව බිලි බෝයි කර පැනයන්න බැරිවෙයි… මහ හොරකමේ මහ මොළකරුවා ඊට වඩා බළවතෙක් !

colombotoday

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

colombotoday