Colombo Today Local News

නිදන කාමරය තුළ ජංගම දුරකථන තබා ගැනීමෙන් භයාන ප්‍රතිපල.. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් අනතුරු ඇගවීමක්

ජංගම දුරකථන සහ පරිගණක උපංගවලට ශරීරය නිරාවරණය වීමෙන් අහිකර ප්‍රතිඵල ඇතිවිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අගවයි.  විශේෂයෙන් නිදන කාමරය තුළ එම උපාංග තබා ගැනීම තුළින් මොළයට හා ස්නායු පද්ධතියට හානිකර විය හැකි බවද එම කාර්යාංශය පෙන්වා දෙයි.

 

Related posts

කිලිනොච්චියේ මෝටාර් උණ්ඩයක් පුපුරයි.. මවකට, දුවකට බරපතලයි !

colombotoday

මනාප අංක ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

colombotoday

අංගොඩ ලොක්කා මියගියාද යන්න ගැන තවමත් කරුණු සොයන බව පොලිසිය කියයි

colombotoday

එජාපය එකට එක කරයි.. විශ්වාසභංගයට පෙර, විධායක ජනපති ධුරය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට

colombotoday

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්වලට ඇමරිකානු ඩොලර්වලින් ගනුදෙනු කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය

colombotoday

ගෙවුණු මාස 7ට ඩෙංගු රෝගීන් 56,000ක්

Admin