Covid 19

දිවුලපිටියේ ඇඟළුම් කම්හලක 80කට කොරෝනා

දිවුලපිටිය දියගම්පල ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 80දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත.

සෞඛ්‍ය අංශ සදහන් කළේ එම සේවක සේවිකාවන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වූ බවයි.

ඒ අනුව එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 175දෙනෙකු ද ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.

එම කර්මාන්ත ශාලාවේ 350දෙනෙකු පමණ සේවය කරන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Related posts

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොරෝනා පොකුර 9000 ඉක්මවයි

colombotoday

ලංකාවට ආ යුක්‍රේන සංචාරකයින්ටත් කොරෝනා

colombotoday

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 33කට කොරෝනා

colombotoday

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

colombotoday

යාපනය පොලිසියේ නිලධාරීන් 20කට කොරෝනා

colombotoday

21 වන කොරෝනා මරණය මහරින්

colombotoday