Colombo Today Local News

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

ඖෂධ පිළිබඳ ගැටළුවක් නම් 1999 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් සහයෝගය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් මෙම සහයෝගය දැක්වීමේ දුරකථන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.

Related posts

යුද්ධයෙන් මියගිය කතා නවතා ගංවතුරින් විපතට පත් ජනතාවට පිහිට වෙන්න යුද හමුදාපති ඩයස්පෝරාවට කියයි

colombotoday

විනය කඩන අයට දඩුවම් නොදුන්නොත් මගේ මහ ලේකම්කමෙන් වැඩක් නෑ – දුමින්ද

colombotoday

චීන සහ ඉන්දියානු විදෙස් ශ්‍රමිකයන් 25,000කට මෙරට වීසා !

colombotoday

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට… හත්වැනිදා විවාදයට….

colombotoday

තිස්ස අත්තනායකට නඩු !

colombotoday

75 වන නිදහසට ඉන්දියාවෙන් බස් 500ක් (video)

Admin