Colombo Today Local News

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

කොවිඩ් -19 ආසාදිතව තවමත් නිවාසවලට වී සිටින්නේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 1906 යන කෙටි දුරකතන අංකයට අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Related posts

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ චෝදනා එල්ලවූ ඌව ප්‍රධාන ඇමතිට නැවතත් අධ්‍යාපනය බාර දෙයි

colombotoday

බොරතෙල් මිල ඉහළට

colombotoday

19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුලේ… අපේ ආණ්ඩුවක් යටතේ 19 ඉවත් කරනවා –

colombotoday

ශානි නැවතත් රිමාන්ඩ්

colombotoday

මාස 6කට ජනාධිපතිකම හර්ෂ ද සිල්වා ඉල්ලයි

colombotoday

අලුත් නිකායක් හදතියි ලොකු තැන් කැළඹෙයි !

colombotoday