Colombo Today Local News

ශානි නැවතත් රිමාන්ඩ්

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සහ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ගම්පහ මහ‍ෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් දෙදෙනා ලබන 20 වන දින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර ඇති බවය.

අධිකරණයේ පවතින නඩු කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරිමේ චෝදනා මත මොවුන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනු අතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද (07)දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Related posts

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

colombotoday

ඉන්ධන පිරවුම්හල් වලට ස්වයංක්‍රීය පොම්ප සවිකිරීමට සැලසුම්

Admin

ගෝලීය සංචරතා දර්ශකයේ දකුණු ආසියාවෙන් මුල් තැන ශ්‍රී ලංකාවට

colombotoday

යුක්‍රේන සංචාරකයින් පොළොන්නරුවටත් යයි.

colombotoday

ගසකට බිලි වූ ජීවිතය

Admin

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday