Colombo Today Local News

ගසකට බිලි වූ ජීවිතය

ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ඇඟ මතට කපන ලද කිතුල් ගසක් වැටීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවක් වාර්තා වේ.

බරපතළ තුවාල ලද එම පුද්ගලයා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙම අනතුර සිදුවී ඇත්තේ හඟුරන්කෙත කැටිල්ලවල ප්‍රදේශයේදී ඊයේ (15) සවස් කාලයේදී ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඉස්කෝලවත්ත ඇකිරිය ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය සඳහන් කළේ එම මරණය සම්බන්ධයෙන් ගස කපන ලද බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Related posts

නිදා සිටි පුද්ගලයකුගේ හිසට පිහියෙන් ඇන මරා දාලා

Admin

අමෙරිකානු තානාපතිනිය සහ විදේශ ඇමති අතර හමුවක්

colombotoday

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

ඉඩමට විඳින්න රුපවාහිනී අභ්‍යාස ආයතනය වසා දැමීමට යයි

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin

වැඩි ගාස්තු අය කරන අර්ධ සුඛෝපභෝගී බස් දෙසැම්බර් 31 දා සිට ඉවතට

colombotoday