Colombo Today Local News

අරක්කු මිල ඉහළට?

දේශීය ආයතන විසින් මත්පැන් මිල නැවතත් ඉහළ දමා තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් කෑන් එකක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙන බවට වාර්තා වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව එම ආයතනය වෙත දැනුම් දී ඇත්තේ සංශෝධිත මිල නිවේදනය වහාම මත්පැන් අලෙවිසැල් වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

සංශෝධිත මිල ගණන් නොමැතිවීම නිසා අලෙවිසැල් ඉහළ මිල ගණන් යටතේ මත්පැන් අලෙවි කිරීම සිදු කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කරයි.

Related posts

SB නපුංසකද ? නැද්ද ? බලන්න පරීක්ෂණයක්!

colombotoday

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

සෞදි අරාබියේ ගෘහ සේවයට ගිය කතට අල්පෙනෙති ගහලා

Admin

16 කණ්ඩායමේ මන්ත්‍රීවරයෙක් පොහොට්ටුවට එක්වෙයි

colombotoday