Colombo Today Local News

ලංකාවේ නැව් දෙකක් සිංප්පූරුවට දෙන්න කැබිනට්ටුවේ අනුමැතිය

ලංකා නැව් සංස්ථාව සතු නෞකා දෙකක් ජාත්‍යන්තර කුලී වෙළෙඳපොළ තුළ සේවයේ යෙදවීමට තීරණය කර තිබේ.

ඒ අනුව එම්/වී සිලෝන් බ්‍රීස් ( Ceylon Breeze) සහ එම්.වී. සිලෝ ප්‍රින්සස් ( Mv.Ceylon Princess) යන නෞකා දෙක 2022 නිරිත දිග මෝසම් කාලය තුළ කුලී සේවයේ යෙදවීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇත.

එම කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ එම්/එස් වොලම් ෂිප්ං ( Wallem Shipping Pte Ltd) ආයතනය වෙත ප්‍රදානය කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related posts

මීගමුවේ හෝටලයක “බුද්ධ බාර්” සාදයක්… අනුග්‍රහය ඇමතිවරයෙකුගෙන් !

colombotoday

දුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි නඩුවේ හිටපු ජනපති ගෝඨා වගඋත්තරකරුවකු කරයි

Admin

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday

ඇමති දයා ලන්ඩනයේදී රනිල් හමුවෙයි

colombotoday

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin

“මේ ව්‍යවස්ථාව ගේන්නෙම රටේ ඒකීය භාවය අහෝසි කිරීමටයි“ – රතන හිමි

colombotoday