Colombo Today Local News

දුමින්දට ජනාධිපති සමාව දීමට එරෙහි නඩුවේ හිටපු ජනපති ගෝඨා වගඋත්තරකරුවකු කරයි

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සම්බන්ධයෙන් දෙසැම්බර් 16 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වැන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශේෂ්ඨාධිකරණය නියෝග ජකර ඇත.

මෙම නඩුවේ වගඋත්තරකරුවකු වශයෙන් හිටපු ජනධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළත් කරන්නැයි ද අධිකරණය නියෝග කළේය.

උර්දු ප්‍රනාන්දු යසන්ත කෝදාගොඩ යන ශ්‍රේෂ්ඨාධිකණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව සලකා බැලිණි.

Related posts

බදු වැඩි කිරීම ගැන හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday

ඉශාලිනීගේ මරණය සම්බන්ධයෙන් බදියුදීන්ට-බිරිඳට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් නෑ… කටකතා පිටුපස ඇමතිවරයෙක්!

colombotoday

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

colombotoday

පිරිමියා ගැහැනිය බවට පත් කරන්න ජනාධිපති උත්සාහයක. 20ට ඔහු හැර බහුතරය විරුද්දයි. – මනෝ ගනේෂන්

colombotoday

ලංකාව ඩොලර් මිලියන 10ක අවි තොගයක් බල්ගේරියාවට විකුණයි

colombotoday