Colombo Today Local News

නිහාල් ෆොන්සේකා මුදල් මණ්ඩලයට

වෘත්තීය බැංකුකරුවකු වන නිහාල් ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාව ලබා දී ඇත.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (26)දින රැස්වූ පාර්ලිමේන්තු සභාවේදී මේ තීරණය ගෙන තිබේ.

මෙම රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, හා විපක්‍ෂ මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු ද සහභාගි වූහ.

නිහාල් ෆොන්සේකා මහතා මීට පෙර ද වර්ෂ 2016 දී ශ්‍ර්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයකු ලෙස කටයුතු කර ඇත.

Related posts

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

colombotoday

සෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

විත්තියට වාසියට තීන්දුව දෙන්න අල්ලස් ගත් හිටපු හෝමාගම දිසා විනිසුරු වසර 16ක් සිරගෙට !

colombotoday

එජාප මන්ත්‍රීවරු පිරිසක් කඩා පනිති. ජාතික රූපවාහිනි පරිශ්‍රය නොසන්සුන්. STF යොදවයි

colombotoday

සහරාන්ගේ තවත් ගෝලයේ අත්අඩංගුවට

colombotoday

අමාත්‍ය සනත් නිශාන්තගේ පුරප්පාඩුවට එල්.කේ. ජගත් ප්‍රියන්කර

Admin